බස් රථයේ සිටි 73ම අසුන් උඩම පිළිස්සී මරුදකී – ලෝකයම කම්පා කරමින් ළමුන් 17කුත් එතැන

බටහිර ඇෆ්ගනිස්ථානයේ සිදුවූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 73 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඉන් 17 දෙනෙකු කුඩා ළමුන් බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ සම්බන්ධයෙන් සහ තවත් විදෙස් තොරතුරු පහතින් නැරඹිය හැකියි.