ලෙජන්ඩ්ස් ශූරතාව දකුණු අප්‍රිකාව දිනූ හැටි

වර්ල්ඩ් චැම්පියන්ෂිප් ඔෆ් ලෙජන්ඩ්ස් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට දකුණු අප්‍රිකා චැම්පියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ පාකිස්තාන චැම්පියන්ස් කණ්ඩායම කඩුලු 9කින් පරාජය කරමින්.

AB ඩිවිලියර්ස් සුපිරි ඉනිමක් ක්‍රීඩාකරමින් නොදැවී ලකුණු120ක් දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් මෙහිදී ලබා ගත්තා.