ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් තුළ මාතෘත්වය , සහෝදරත්වය ප්‍රදර්ශනය කරමින් තමන් ක්‍රීඩා කිරීම සඳහා පළඳින ඇඳුම්වල පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ ලාංඡනය පැළඳ ක්‍රීඩා කිරීමේ වැඩසටහනක් වෙස්ලි රග්බි ක්‍රීඩකයන් විසින් ආරම්භ කර තිබෙනවා.
ඒ පිළිබඳව පහතින් නැරඹිය හැකියි.