ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ලවූ නිරෝෂන් දික්වැල්ලට පනවා තිබූ වසර 03ක තහනම මාස 3 දක්වා අඩු කර තිබෙනවා.
තහනමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය අනුව දික්වැල්ලට අද සිට තරග කිරීමේ අවස්ථාව හිමිවනවා.