හෙට පැය 15ක් ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න

අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 දක්වා පහත දැක්වෙන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

කොළඹ
දෙහිවල
ගල්කිස්ස
කෝට්ටේ
කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ
මහරගම
බොරලැස්ගමුව
කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ
කොටිකාවත්ත
මුල්ලේරියා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ

තවද මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයට අඩු පීඩන තත්ත්ව යටතේ ජල සැපසුම සිදුවනු ඇති

වැඩිදුර විස්තර පහතින්

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!