පෑලියගොඩ අපරාධ කොට්ඨාසය භාරයේ සිටි කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයාගේ සමීපතම ගෝලයකු බව කියන වලස් කටා නමැත්තා එම කොට්ඨාසයේ තුන්වැනි මහලෙන් බිමට පැන පලායෑමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් හෙළිව ඇති තොරතුරු පහතින් නැරඹිය හැකියි