අලුත්ම Wagon R බලඇණිය නැවෙන් ගොඩබිමට බැස අප සොයා එන දර්ශන – ලස්සන පාට කිහිපයකින්ම ඇවිත්(VIDEO)

වත්මන් රජය විසින් ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු ජපානයේ සිට මෙරටට අලුත්ම වාහන රැගෙන ආ දෙවන නෞකාව අද (27) පස්වරුවේ හම්බන්තොට වරායට පැමිණියා.

එහි සිට රැගෙන පැමිණි Wagon R වැනි වාහන ගොඩබිමට පැමිණි ආකාරය පහතින් නැරඹිය හැකියි.