දණගස්වා වෙඩි තියයි..උණ්ඩ 15කින් උස්වැටකෙයියාව මරබියට පත් කළ හැටි මෙන්න(VIDEO)

උස්වැටකෙයියව මෝගන්වත්ත පිටුපස වෙරළ තිරයේ දී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කල්ලි දෙකක ගැටුමක් නිසා මෙය සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

සිරුර තිබෙන ආකාරයට දන ගස්වා වෙඩි තබා ඇති බවට සැක පලවන අතර T 56 ගිනි අවියක් ඒ සඳහා භාවිතා කර තිබෙනවා.

උණ්ඩ 15ක් එම ස්ථානය අවට තිබෙන බවයි වාර්තා වන්නේ.

එම බිහිසුණු ඝාතනය පහතින් දැකගත හැකියි.