එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡා සාර්ථක වූ බව වාර්තා වනවා.
ඒ අනුව පක්ෂ දෙක අතර සන්ධානයක් ඇති කිරීමට එකඟව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.