යුක්රේනය විසින් රුසියාවේ මොස්කව් අගනුවරට දරුණු ඩ්‍රෝන ප්‍රහාර එල්ලකර ඇති අතර ඉන් ඩ්‍රෝන 11ක් පමණ රුසියානු ප්‍රහාර හමුවේ විනාශ වී තිබෙනවා.
දෙරට අතර ගැටුම් ආරම්භ වීමෙන් පසු රුසියානු අගනුවරට එල්ල වූ දරුණුතම ඩ්‍රෝන ප්‍රහාරය මෙය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.