පාස්කු ප්‍රහාරය පිටුපස මහ මොළකරුවෙකු සිටින බවත් තමන් ඔහුව හෙළි කර ගන්නා බවත් පොරොන්දු වී මේ ආණ්ඩුව බලයට පැමිණි බව කවුරුත් දන්නා කරුණකි.
සැබැවින්ම මෙම ප්‍රහාරයට වගකිව යුතු අය ආණ්ඩුව තුළ සිටින නිසා කවුරුන් හෝ මහ මොළකරුවෙකු බවට පත් කර සැබෑ වගකිවයුත්තන් බේරා ගැනීමේ වුවමනාවක් ආණ්ඩුවට තිබෙනවා.
ඒ නිසා ආණ්ඩුව මේ දිනවල පාස්කු ප්‍රහාරය ගැන අළුත්ම තිර රචනයක යෙදිලා ඉන්නවා.
2025 පෙබරවාරි 3 වන දින පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර තිබුණි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහතින් නැරඹිය හැකියි.