TVS, BAJAJ, Hyundai, Proton, Cherry, JMC, Beijing ලංකාවේ වාහන හදයි – මෙන්න ඩොලර් ලැබෙන අපූරුව (VIDEO)

TVS, BAJAJ, Hyundai, Proton, Cherry, JMC, Beijing වැනි ජාත්‍යන්තර සන්නාම රැසක් මේවන විට දේශීයව වාහන එකලස් කිරීමේ කර්මාන්තය සිදුකරනු ලබනවා.

එමගින් ඩොලර් මිලියන 450ක පමණ විදේශ විනිමයක් ලැබෙන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පෙන්වා දෙනවා.

එම කර්මාන්ත පිළිබඳව පහතින් නැරඹිය හැකියි.