සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිමේ හදිසි ගින්නක්

බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිම එඬේරමුල්ල දුම්රිය ස්ථාන ආසන්නයේදී හදිසියේ ගිනි ගැනීමකට ලක්ව ඇති නිසා දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.