අද දින කාලගුණ වාර්තාව

නැගෙනහිර,ඌව,උතුරුමැද යන පළාත්වලත් හම්බන්තොට,මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක්ම ඇතිවිය හැකියි.

උතුරු පළාතේ සිහින් වැසි ඇති වීමටද ඉඩ ඇත.

අද දින කාලගුණය පිළබද වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා පහත වීඩියෝව නරබන්න.