වරප්‍රසාද කඩ වූ බවට මන්ත්‍රී දයාසිරිගෙන් චෝදනාවක්

විදුලිබල මණ්ඩලය අලාභ ලබන බැවින් විදුලි ගාස්තු අඩු කළ නොහැකි බවට පසුගිය පාර්ලිමේන්තු සතියේදී විෂයභාර අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශයෙන් තම වරප්‍රසාද කඩ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය එක්වෙමින් මන්ත්‍රීවරයා අද (22) පාර්ලිමේන්තුවේදී ඒ බව ප්‍රකාශ කළේය.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු පහතින් නැරඹිය හැකියි.