වැඩ බලන පොලිස්පතිවරයෙක් නෑ – ජනපති දැනුම් දෙයි

වැඩබලන පොලිස්පතිවරයකු පත් නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතානායකවරයාට ඒ බව දැනුම් දී ඇතැයි වාර්තා වනවා