ලංකාවේ ම ඉන්නෙ බල්ලො ලක්ෂ තිහයි

මෙරට සිටින්නේ ලක්ෂ තිහක පමණ සුනඛ ගහනයක් බවත් ඉන් වැඩි සුනඛයන් සංඛ්‍යාවක් සිටින්නේ නිවෙස් තුළ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජලභීතිකා මර්දන ඒකකය පවසන බව ජාතික පුවත්පතක් වාර්තා කරනවා.

නමුත් ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේ, මෙරට හැට දෙලක්ෂයක් සුනඛයන් මහ මග අයාලේ යමින් කටයුතු කරන බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!