ඡන්දය තියන වෙලාවත් වෙනස් වෙයි

මැතිවරණය පැවැත්වෙන කාල සීමාව පිළිබඳ ගැසට් නිවේදනය සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව පස්වරු 04.00 වනවිට ඡන්ද පොලේ පෝලිමේ/පෝලිම්වල රැඳී සිටින සියලුම ඡන්ද දායකයන්ට ඡන්ද පත්‍රිකා භාරදෙනු ලබන වේලාව දක්වා පවත්වනු ලබන බවත් , එම ඡන්ද දායකයින් වෙත ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සිදුකළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!