ඡන්ද විමසීම ආරම්භ වුණා

ජනාධිපතිවරණ ඡන්ද විමසීම දැන් ආරම්භ වුණා.

ඒ අනුව අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්ද විමසීම පැවැත්වෙනවා.

ඡන්ද දායකයින් 17,140,354 ක් ඒ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් සම්බන්ධවන මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයි 39 ක් ඉදිරිපත්වූ අතර , අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ මොහොමඩ් ඉල්ලෙයාස් මහතාගේ අභාවයත් සමග එම සංඛ්‍යාව 38 දක්වා අඩු වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!