සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ටැටූ ආයතනයේ හිමිකරු ඇතුළු සැකකරුවන් දසදෙනා අගෝස්තු 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අද (05) දහවල් එම සැකකරුවන්ව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි එම නියෝගය ලබා දී ඇත්තේ.