නව ජනපති අද ජාතිය අමතයි

අද නව පළාත් ආණ්ඩුකාරවරු පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.

අද පස්වරුවේ එම පත් කිරීම සිදුකෙරණු ඇති බව වාර්තා වන්නේ.

මේ අතර ජනාධිපතිවරයා විසින් අද රාත්‍රි 07.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටද නියමිතයි.