අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කරන මධුෂාන් චන්ද්‍රජිත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පවතී විරෝධයක් අතරතුරදීයි.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිකිරීමට එරෙහිවයි එම විරොධතාවය පවත්වා තිබුණේ.