අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) ඔහු විසින්ම සකස් කළ සුසානයේදී සිදුකිරීමට නියමිතයි.
පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී ආගමික කටයුතු සිදුකර පසුව ඔහු විසින්ම සකස් කළ සුසානයේදී දේහය මිහිදන් කරන බව පවුලේ හිතවතුන් පැවසුවා.