ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය

2024 ජනාධිපතිවරණයේ සමස්ථ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වුණා.

එම ප්‍රතිඵලවට අනුව ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ 9වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානයක මහතා තේරි පත්වනවා.

ඒ මහතා හෙට දිනයේ මෙරට 9වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතයි.