තමන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට සමගි ජන බල වේගය ගත් තීරණයට එරෙහිව ඇමැතිවරුන් වන හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර ගොනු කළ පෙත්සම් දෙකක් සම්බන්ධ යෙන් වන තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (09) ප්‍රකාශයට පත්කලා
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුකළේ මනූෂ නානායක්කාර මහතා සහ හරීන් ප්‍රනාන්දු මහතා යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීම සාධාරණ බවයි