ක්ලබ් වසන්තගේ ඉරණම වෙනස් කරමින් එල්ලවූ සාහසික වෙඩි ප්‍රහාරය – නවතම CCTV දර්ශන මෙන්න

පසුගියදා එනම් ජුලි 08 වනදා ව්‍යාපාරිකයකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත අතුරුගිරියේ ප්‍රදේශයේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගොස් වෙඩි ප්‍රහාරයක් එල්ලවීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.

ක්ලබ් වසන්තට වෙඩි ප්‍රහාරය එල්ලවන ආකාරය දැක්වෙන CCTV දර්ශන මේ වන විට නිකුත් වී තිබෙනවා.

වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ජීවිතක්ෂයට පත්වූ ක්ලබ් වසන්ත කිරිබත් අනුභව කරමින් සිටි ආකාරය දැකගත හැකිවුණා.

CCTV දර්ශන පහත සබැඳිය හා ගොස් නරඹන්න.

https://www.facebook.com/srilankanews.news/videos/441656802116647/