චන්ද්‍රිකාගේ ඇසට ආ කඳුළු

ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වු දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 108 වන ජන්ම දින සැමරුම් උත්සවයක් කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පැවැත්වුණා.

එහිදී තම මවගේ ඡායාරූප දැක ඇය සංවේදී වූ අවස්ථාවකි මේ.