බදු ගෙවිය යුතු අවසන් දවස

2023/2024 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු ආදායම් බදු අද (30) ගෙවා අවසන් කළ යුතුවනවා.

ගෙවීම් පැහැර හරින්නේ නම් දණ්ඩනයකට හා පොලියකට යටත් වනු ඇති.

1944 දුරකතන අංකය ඔස්සේ ගෙවිය යුතු ආදායම් බදු පිළිබඳව තොරතුරු ලබාගත හැකියි.