පූර්ණ ශ්‍රවණාබාධිත තැනැත්තන්ටත් රියදුරු බලපත්‍ර…

පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා ප්‍රථම වරට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි…