නිලන්තට සහ දේශබන්දු ට පොලිස්පති කම දෙන්න එපා. කාදිනල් හිමිගෙන් ජනපතිට ලිපියක්

පුරප්පාඩුවක්ව පවතින පොලිස්පති ධුරය සඳහා සී.ඩී වික්‍රමරත්නගේ විශ්‍රාම යාමෙන් පසුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන…