සට්ටම්බිරාළට සහ ගොඩ පෙරකදෝරුවාට යට වී ඇති සමගි ජන බලවේගය

සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂයේ මූලධර්ම නැති බවත්, එම පක්ෂය අද සට්ටම්බිරාළට සහ ගොඩ…

ජනාධිපති සහ රාජපක්ෂවරු අතර මත ගැටුමක්

මුලින් පැවැත්වෙන්නේ ජනධිපතිවරණයද නැතිනම් මහ මැතිවරණයද යන්න පිළිබඳ රාජපක්ෂවරුන් සහ ජනාධිපතිවරයා අතර මත ගැටුමක් නිර්මාණයවෙමින් පවතින්…

ජනපති අදත් එස්.එස්.සී පිටියට

කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර කොළඹ එස්.එස්.සී පිටියේ දී පැවති නිල් මහ සටන…

කුරුණෑගල ‘ජයගමු ශ්‍රි ලංකා” විශාල ජන සහභාගීත්වයකින් ඇරඹේ

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “ජයගමු ශ්‍රි ලංකා” ජනතා ජංගම සේවයේ…

කාන්තාවන් වෙනුවෙන් පනත් දෙකක්

කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත ඊයේ (07) දිනයේදී ගැසට් කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.…

මේ වසරේ දී 3%ක ආර්ථික වර්ධනයක් – විශේෂ ප්‍රකාශයක් කරමින් ජනපති කියයි

රජය ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින බවත්, ඒ අනුව ඉදිරියේ දී ජනතාවට…

උරුමයට ලියාපදිංචි වෙන්න HOT LINE එකක්.

උරුමය සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන සඳහා ඉල්ලුම් කිරීමට ක්ෂණික ඇමතුම් අංකයක් ලබා දුන් බව ජනාධිපති කාර්යාලය…

”ජනාධිපතිවරණයේදී වඩාත් සුදුසු අපේක්ෂකයාට සහය දෙනවා” පාඨලී කියයි

ජනා­ධි­පති ධුර අපේ­ක්ෂ­ක­යකු ලෙස ඉදි­රි­පත් වීමට සිදු වුව­හොත් එම අභි­යෝ­ගය භාර ගැනීමට තමා සූදානම් බව එක්සත්…

ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට කෘෂිකර්මාන්තය විශාල මෙහෙයක් කළා.

කෘෂි ක්ෂේත්‍රයේ වේගවත් පරිවර්තනයක් සමඟ නැවත ප්‍රධාන කෘෂි බෝග අපනයනකරුවකු ලෙස ශ්‍රී ලංකාව නඟා සිටුවීමට රජය…

ජයවික්‍රම පෙරේරාගෙ සුව දුක් බලන්නට රනිල් ගෙදරටම යයි

දැනට රෝගාතුරුව පසුවන හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (11)…