දේශබන්ධූ වැඩ බලන පොලිස්පති කිරීම පාස්කු වින්දිතයන්ට කළ ලොකුම අවමානයයි.

වැඩ බලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කිරිම කාදිනල් හිමිපාණන් පිළිකුලෙන්…