ගනේමුල්ලේ සංජීවගේ අවි ගබඩාවක් වත්තල පාසැලකින් සොයාගනී .

වත්තල ප්‍රදේශයේ පාසලක ක්‍රිකට් භාර ගුරුවරයාගේ කාමරයේ සඟවා තිබීයදී ටී 56 ගිනි අවියක් සොයාගැනීමට පොලීසිය සමත්ව…