ගංවතුරෙන් සහ නියඟයෙන් අක්කර 75,000 ක් විනාශයි. ඒත් ගිය කන්නයේ වගා හානිය මේ කන්නයේ ගෙවනවා.

වලව කළාපයේ හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා හානි වන්දි සඳහා අවශ්‍ය සියලු මුදල් මේ වනවිට වෙන් කර…