අඩියක් තියන්න හිතෙන්නෙ නැති කොටුවේ වැසිකිළි (Photo)

කොටුව දුම්රිය ස්ථානයේ පවත්වාගෙන යන පොදු වැසිකිළිය පාවිච්චි කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි මගීන් චෝදනා නගනවා.…