කැට සීල් තැබු නවගමුව පන්සලේ පිහිටි සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය ලියු කළුකොඳයාවේ මහනාහිමිගේ ස්මාරකය විනාශවෙන්න ඉඩහැරලා

පසුගිය දිනවල මුදල් වංචා චෝදනා නිසා විගණකාධිපතිවරයා විසින් පින්කැට මුද්‍රා තැබු පත්තිනි දේවාලය පිහිටි නවගමුව සුගතබිම්බාරාම…