පොලිස් හැඳුනුම්පතකින් අයිස් විකුණූ රියැදුරු කොටු වෙයි

පොලිස් කොස්තාපල්වරයකුගේ නිල හැඳුනුම්පතක් භාවිත කරමින්, මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ත්‍රීරෝද රථ රියැදුරකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට…