නියමිත වැඩසටහන නවතා ‘හදිසියේම’ අනුරට තැන දුන් ස්වර්ණවාහිනී

ස්වර්ණවාහිනී ආයතනය අද දිනයේ සියලු පක්ෂවල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබු දේශපාලන වැඩසටහන හදිසියේම නවත්වා ඇති බව වාර්තා වනවා.

එම වැඩසටහන වෙනුවට ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා සහභාගිවන වැඩසටහනක් පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!