ශ්රී ලංකාවේ ප්රථම රූපවාහිනී නිවේදිකාව වුණු සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්රාප්ත වී තිබෙනවා.
ඒ මහත්මිය මියයන විට 80වන වියේ පසුවූ බවයි වාර්තා වන්නේ.