74 වැනි ලෝක රූ රැජින ලෙසින් තායිලන්තය නියෝජනය කළ Suchata Chuangsri හිමිවිය.
දෙවැනි ස්ථානයට පත්වූයේ ඉතියෝපියාව නියෝජනය කළ තරගකාරියයි.
තෙවැනි ස්ථානයට පත්වූයේ පෝලන්තය නියෝජනය කළ තරගාරියයි.
ලෝක රූ රැජින තරගයේ සිව් වැනි ස්ථානයට පත්වූයේ මාර්ටනික්‍යු රාජ්‍ය නියෝජනය කළ තරගාරියටයි.