ඊශ්‍රායලයේ නවතම තත්ත්වය – ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර

ඊශ්‍රායලයේ ටෙල් අවිව් හා ජෙරුසෙලම කලාපවලට ඉරානය විසින් බැලස්ටික් මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල කරන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

ඉරානය සහ ඊශ්‍රායලය අතර උත්සන්න වී තිබෙන යුද උණුසුම හේතුවෙන් ඊශ්‍රායලයේ නවතම තත්ත්වය පැහැදිලි කරමින් ඔහු මේ බව පැවසීය.

ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතාගේ ප්‍රකාශය ඉහතින් නැරඹිය හැකියි.