ඡන්දය කට උඩ තිබියදී සුබ ආරංචියක් – ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමට එකඟ වෙයි

ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග අමෙරිකානු ඩොලර් බිලියන 17.5ක ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව එකඟතාවකට එළඹව තිබෙනවා.

40.3%ක සහනයක් එමගින් හිමිවන අතර පොලී ගෙවීම් ද අඩුවීම නිසා මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් වන බවයි රජය පෙන්වා දෙන්නේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!