ක්‍රීඩාවේ උනන්දුව වැඩි කරන්න ක්‍රීඩා සතියේ හැකි වුණා ද

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් 26 වෙනිදා ආරම්භ කළ clean sri lankapa පැදී සවාරියත් සමඟ ක්‍රීඩා සතිය ආරම්භ වුණා..

විවිධ ක්‍රීඩා තරග ප්‍රදර්ශන ක්‍රීඩා තරග සමගින් සතිය පුරා විවිධ ක්‍රීඩා වැඩසටහන් පවත්වනු ලැබුවා.

එම ක්‍රීඩා සතිය නිමාවට පත් කරමින් අද ටොරින්ටන් ක්‍රීඩා පිටියේදී එහි සමාප්ති උළෙල අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවතුණා..