ICC ටෙස්ට් ලෝක ශූරතාව දකුණු අප්‍රිකාවට

ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය කඩඉමක් සනිටුහන් කරමින් මෙවර (2023-2025) ටෙස්ට් ලෝක ශූරතාව දිනාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (14) සමත් විය.

ඒ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින්.

මෙම ජයග්‍රහණයත් සමග දකුණු අප්‍රිකානුවන්ගේ ‘ක්‍රිකට් ලෝක කුසලාන සාපය’ නිමාකිරීමට බවුමාගේ නායකත්වයට හැකිවිය.

මේ සම්බන්ධයෙන් තොරතුරු ඉහතින් නැරඹිය හැකියි.