හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් කොමිසම විසින්.