අලුත් ආණ්ඩුවේ රූපවාහිනී කුරුල්ලා ‘එලවන්න’ මන්ත්‍රී කිරිල්ලියකුත් හේතු වෙලා

රූපවාහිනී සංස්ථාවේ සභාපති සෙනේෂ් බණ්ඩාර දිසානායක සිය ධූරයෙන් ඉල්ලා අස්වීම පසුපස කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරියයකගේ සිදුවීමක් ද ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් සෙනේෂ් බණ්ඩාර දිසානායක සිය ධූරයට පත්වූ අවස්ථාවේ සිට ඔහුගේ ක්‍රියාකලාපය ඇතැම් සේවකයන්ගේ මෙන්ම රජයේ ප්‍රධානින්ගේද දෝෂදර්ශනයට ලක්ව තිබුණා.