ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස හිටපු සභාපති ශම්මි සිල්වා නිතරගයෙන් තේරීපත් වී තිබේ.
2025/2027 කාල සීමාව සඳහා නව නිලධාරී මණ්ඩලය තෝරා පත්කර ගැනීමට අදාළ ක්‍රිකට් ආයතන නිලවරණය කොළඹදී අද පැවැත්විණි.
ශම්මි සිල්වා එම ධූරයට පත් වූ සිව්වන අවස්ථාව මෙය වේ.