එක්දින ක්‍රිකට් තරගාවලියේ ටිකට්පත් මිලට ගන්න ක්‍රමය

ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ටිකට්පත් අලෙවිය ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

ඒ අනුව www.srilankacricket.lk වෙබ් අඩවියට පිවිස ටිකට්පත් මිලදී ගැනිමේ අවස්ථාව උදාවී තිබේ.

මීට අමතරව විද්‍යා මාවතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කවුන්ටරයෙන් සහ තරග පැවැත්වෙන දිනවලදී ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ විවෘත කර ඇති කවුන්ටරයෙන් ටිකට්පත් මිලදී ගැනීමට හැකිය.

රුපියල් 500, 2000, 3000, 4000, 75–00 සහ 16 දෙනෙක් සදහා ප්‍රවේශ විය හැකි 240,000 යන මිල ගණන් වලින් යුත් ටිකට් පත් මිලදී ගැනීමට තිබේ.

ලබන 12 යැනිදාත් 14 වැනිදාත් එක්දින තරග දෙක ක්‍රියාත්මක වේ. දින දෙකේදීම තරගය උදෑසන 10.00 ට ආරම්භ වේ.