වැල්ලවත්තේ ඇඳුම් අලෙවිසැලක ගින්නක්

වැල්ලවත්ත ප්‍රදේශයේ ඇඳුම් අලෙවිසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

කොළඹ ගිනි නිවීමේ ඒකකයේ රථ 6ක් එම ස්ථානයට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!