කනේ කැක්කුමකට ‘රෝහලට ගිය රෝගියාට ‘ මරණය අත්කළ එන්නත

රාගම ශික්ෂණ රෝහලේදී එන්නතක් ලබා දීමෙන් පසු හදිසියේ ඇතිවූ සංකූලතාවක් හේතුවෙන් 50 හැවිරිදි අයෙකු මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රෝහල මගින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මියගිය පුද්ගලයා කනේ කැක්කුමක් සඳහා ප්‍රතිකාර ගැනීමට ඇතුළත් කර සිටි අතර මරණයට හේතුව ඔහුට ලබාදුන් ප්‍රතිජීවක එන්නත බවට නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බවයි රෝහල් ප්‍රකාශකයෙකු srilankanews.lk වෙත සඳහන් කළේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!